කතාව ගැන කිව්වොත් මේකෙ 2 වෙනි ෆිල්ම් එක බලපු අය දන්නවනේ ඒක ඉවර වෙන විදිය. එතනින් කාලෙකට පස්සෙ තමයි මේක පටන් ගන්නෙ. ඒ වගේම මේකෙ (My Fault 2023) ඉදපු අයත් ගොඩක් ඉන්නවා. එහෙනම් මේ කතාවෙ මොකද වෙන්නෙ කියලා ඔයලා කතාව බලලම දැනගන්නකො…ඒ වගේම මේක තමයි අවසාන ෆිල්ම් එක. ඒක නිසා 1යි 2යි බලපු කෙනෙක්නම් අනිවාරෙන්ම මේක බලන්න…
My Fault Complete Collection
01 My Fault (2023) Aka Culpa mia
02 Your Fault (2024) | Culpa Tuya
Direct Download කිරීමට පහතන් ඔබට අවශ්‍ය කතාමාලව මත ක්ලික් කරන්න 👇
480p.mp4
0 Comments