මේ 2025 August 01 Release වුණ Thriller Category එකට අයත් She Rides Shotgun කියන Movie එක. ප්‍රධාන චරිත විදියට Taron Egerton , Ana Sophia Heger , Rob Yang දායක වෙනවා. Film එකේ Story එක ගැන නම් කියන්න යන්නෙ නෑ මොකද එතකොට කිසි ආතල් එකක් නෑ . මේ Film එක IMDB 6.5 ක්, Rotten Tomatoes 86% ක් වගේ හොඳ Ratings ලැබිලා තියෙනවා. කිසිම Boring එකක් නැතුව ඉවරවෙනකම්ම බලන්න පුලුවන් වගේම නොහිතන End එකක් 🥹 එහෙනම් හැමෝම Film එක බලන්න කියලා ආරාධනා කරනවා.
Direct Download කිරීමට පහතන් ඔබට අවශ්‍ය Quality එක ක්ලික් කරන්න 👇
720p.mp4
1080p.mp4
0 Comments