Black Phone 2 (2025) | සිංහල උපසිරැසි සමඟ

 


මේ චිත්‍රපටියෙන් වෙන්නේ පළවෙනි එකේ කතාව නක්ටිනිව් වීමක්. ඒ චරිතමයි ඉන්නේ. ෆිනී ග්‍රැබර්ව මරලා අවුරුදු 4කට පස්සේ තමා මේ සිදුවීම් වෙන්නේ.  Horror/Thriller කාණ්ඩය අයත්වෙන මේ දෙවෙනි චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Scott Derrickson විසින්මයි. චිත්‍රපටියට පාදකවෙන්නේ Joe Hill විසින් රචිත කතාවක්.   චිත්‍රපටියටයේ ධාවන කාලය පැය 1 මිනි: 54යි. බෙදාහැරීම Universal Pictures ආයතනයෙන්  රංගනයෙන් දායකත්වය ලබාදෙන්නේ Mason Thames, Madeleine McGraw, Jeremy Davies, Demián Bichir, Ethan Hawke ඇතුළු නළු නිළියන් පිරිසක්.  එහෙනම් කතාව බලන්නකෝ.


Direct  Download කිරීමට පහතන් ඔබට අවශ්‍ය Quality එක ක්ලික් කරන්න  👇

                                                                                  
                                                                                                   480p.mp4


720p.mp4




Post a Comment

0 Comments